උසම ගොඩනැගිලි 10

Tags

උසම ගොඩනැගිලි 10 - ( Tallest buildings )

   1. Burj Khalifa

   රට - එක්සත් අරාබි එමීර් රාජ්‍යය 
   නගරය - ඩුබායි 
   උස - මිටර 828  / අඩි 2,717 

   තට්ටු ගණන - 163
   නිම කල වසර - 2010




   2. Shanghai Tower

   රට - චීනය 
   නගරය - ෂැන්හයි 
   උස - 
මිටර 632  / අඩි 2,073   
   තට්ටු ගණන - 123   
   නිම කල වසර - 2015



 3Abraj Al-Bait Clock Tower

 රට - සවුදි අරාබිය 
 නගරය - මක්කම්  
 
උස - මිටර 601  / අඩි 1,971 
 තට්ටු ගණන - 120
 නිම කල වසර - 2012




   4Ping An Finance Centre

  රට - චීනය
  නගරය - ෂෙන්ෂෙන්  
 
 උස - මිටර 599  / අඩි 1,965  
  තට්ටු ගණන - 115
  නිම කල වසර - 2016 (ඉදිකිරීම් නිමවීමට නියමිතයි) 




 5Goldin Finance 117

 රට - චීනය
 නගරය - ටියාන්ජින්   
 
උස - මිටර 596.5   / අඩි 1,957  
 තට්ටු ගණන - 117
 නිම කල වසර - 2016 (ඉදිකිරීම් නිමවීමට නියමිතයි) 




   6One World Trade Center

   රට - ඇමරිකා එක්සත් ජනපදය 
   නගරය - නිව්යෝක් 
   උස - 
මිටර 541.3  / අඩි 1,776
   තට්ටු ගණන - 104
   නිම කල වසර - 2014




   7CTF Finance Centre

   රට - චීනය
   නගරය - ගුවන්ශෝ 
   උස - 
මිටර 530  / අඩි 1,740   
   තට්ටු ගණන - 111
   නිම කල වසර - 2016 (ඉදිකිරීම් නිමවීමට නියමිතයි) 




 8Taipei 101

 රට - තායිවානය 
 නගරය - තායිපේ 
 උස - 
මිටර 509 / අඩි 1,670  
 තට්ටු ගණන - 101
 නිම කල වසර - 2004




    9Shanghai World Financial Center

    රට - චීනය 
    නගරය - ෂැන්හයි 
    උස - 
මිටර 492  / අඩි 1,614   
    තට්ටු ගණන - 101   
    නිම කල වසර - 2008



10International Commerce Centre

රට - හොංකොං 
නගරය - හොංකොං 
උස - 
මිටර 484  / අඩි 1,588  
තට්ටු ගණන - 118
නිම කල වසර - 2010



( විකිපීඩියා ඇසුරෙනි )